Basic Artificial Intelligence Technology Workshop
මූලික කෘත්‍රිම බුද්ධි තාක්ෂණික පුහුණුව පිළිබඳව සහතිකපත්‍රය
ලොව පවතින අති නවීනතම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳව අවබෝධය සහිත සේවකයින් බඳවාගැනීමට සෑම ආයතනයක්ම සෑම සමාගමක්ම උත්සහගන්නා මේ අවධියේ, මෙම පුහුණු වැඩමුළු පාඨමාලා සහතිකපත්‍රය මගින් ඔබට ඉතාම ඉහල පිලිගැනීමක් ලබාදෙයි.









